freefm.lk

Free news and Radio SriLanka

නවසීලන්තයේ ඇමතිවරු සහ රාජ්‍ය ආයතන ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප 20%කින් කපා හැරේ

මාස 6 ක කාලයක් සඳහා නවසීලන්තයේ සියලු අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරින්ගේ වැටුප 20% කපා හැරීමට පියවර ගෙන තිබේ.
ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් සඳහන් කළේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ආර්ථිකට සිදුවන බලපෑම සැළකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

මේ වනවිට නවසීලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,386 ක් වාර්තා වන අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *