අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවයි

අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී යැයි තහවුරු වූ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 6 කි.